Rotract “ප්‍රතිෂ්ඨා” සමඟ CCGA
කැළණිය විශ්ව විද්‍යාලීය Rotract සංවිධානයේ SOCIOSPIRING කණ්ඩායමේ ව්‍යාපෘතියක් ලෙස දිරිමත් තාරුණ්‍යයක් – සවිමත් රටක් යන අරමුණ පෙර දැරිව “ප්‍රතිෂ්ඨා” යන මැයෙන් සංවිධානය කෙරුණු අ.පො.ස. උසස් පෙළ හා අ.පො.ස. සාමාන්‍ය පෙළ අපේක්ෂිත ප්‍රතිඵල මට්ටම් කරා ළඟාවීමට නොහැකි වූ සිසු සිසුවියන් අනාගත වැඩ ලෝකයේ වෘත්තීන් සඳහා දිශාමුඛ කිරීමේ වැඩසටහන් මාලාව 2022 ක් වූ පසුගිය අප්‍රේල් මස 23…