බෝධිරාජ විද්‍යාලයීය දරුවන්ට අනාගතය ජයගැනීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය
ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමය, ජාතික තරුණ සේවා සභාව, පූගොඩ බෝධිරාජ විද්‍යාලය එක්ව සංවිධානය කරනු ලබනු ලැබූ උසස්පෙළ සිසුන් සඳහා අනාගත අපේක්ෂාවන් ජය ගැනීම සඳහා වෘත්තීය මංපෙත් තෝරා දීමේ මාර්ගෝපදේශන වැඩසටහන 2022 පෙබරවාරි 19 දින ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ බෝධිරාජ විද්‍යාලයීය පරිශ්‍රයේ දී පවත්වන්නට යෙදුනි. මෙම වැඩසටහන සඳහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැටකට අධික ප්‍රමාණයක් සහභාගී…